Train to Busan
කොරියාවේ නඟර පුරා වෛරස් එකක් පැතිරෙන්න ගන්නවා. මේක සොම්බි වෛරසයක්.
මේ වෛරසය මෙහෙම පැතිරෙද්දි කොරියානු අධිවේගි දුම්රියක ගමන් ගන්නා මඟින් පිරිසකගේ ජිවිතේ මේ එක්ක කොහොම වෙනස් වේවිද කියලා තමයි මේ කතාවේ පෙන්වන්නේ.
දුම්රියේ කියලා මොවුන්ට ගැලවෙන්න හම්බවෙන්නේ නැහැ මොවුන්ගේ මැදිරියකත් මේ එක සොම්බි පුද්ගලයෙක් ඉන්නවා.
මේ නිසා දුම්රිය මැදිරි වලටත් ඉතා වේගයෙන් මේ වෛරසය පැතිරි යනවා.
එවායින් ගැලවෙන ආකාරය වගේම මොවුන්ට සිදුවෙන දේ ගැන දැනගන්න කුතුහලයෙන් පිරුනු මේ චිත්රපටිය බලන්නම වෙනවා.
ඒ වගේම කොරියානු ෆිල්ම් ඔයාලා බලලා ඇති නේ එවාගේ අවසානය බොහෝමත්ම සංවේදියි
0 comments:
Post a Comment