728x90 AdSpace


  • Latest News

    Wednesday, February 1, 2017

    jack reacher 2

    සුපරි රංගන ශිල්පී Tom Cruise රගන  jack reacher හි II කටස තමා මේ i කොටස නොබැලුවා කියලා මේක බලන්න ප්‍රශ්නයක් නෑ මොකද මේ කතා පුවත පළමු කතාවට වඩා වෙනස් වීමයි  

    ජැක් රිචර් කියන්නේ සේවයන් ඉවත් වූණ මේජර් කෙනෙක්..මෙයාගේ මිතුරුයක් තමා දැන් මේජර් පට්ටමේ ඉන්නේ..
    එයා ටර්නර් කියලා...මෙයාව හිටි හැටියේම හිරේ දානවා මිනි මැරුම්චෝ දනාවකට...රිචර් දන්නවා තමන්ගේ යහළුවා මෙහෙම දෙයක් කරන්නේ නෑ කියලා..
    ඉතින් මෙයා මේකට මැදිහත් වෙලා හොයන්න ගන්නවා...අන්තිමට මෙයාටත් චෝදනාවක් දානවා ටර්නර්ගේ නීතීඥයා මාරුවැ කියලා...කවුරුත් දන්නේ නෑ කවුද මේවා කරන්නේ කියලා...
    ඒ මදිවට පීතෘවය වෙනුවෙන් රිචර්ට කවුදෝ නඩුවකුත් ගොනු කරලා...ඒ කියන්නේ මෙයාට දුවෙක් ඉන්න වා කියලා...ඉතින් රිචර්ට මේ ගෑනු ලමයවත් ආරක්ෂා කරගන්න වෙනවා...
    අනික මේක රහසක් හොයාගෙන මේජර් ටර්නර්වත් බේරගන්න වෙනවා...


    ඔයාලත් මේක බලලා හොදද කියන්නකෝ 


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: jack reacher 2 Rating: 5 Reviewed By: Admin
    Scroll to Top