Friday, November 25, 2016
මේ කතාවේ ප්රධාන චරිත දෙකම කොලෙජ් යන කාලේ ඉදන්.... Robbie Wierdicht කියන්නේ සැහෙන්න මහත ළමයෙක්.
මේ කෙනාව ඒ කොලෙජ් එකේ ළමයි දවසක් හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් කරනවා.
මේ වෙලාවේ ඔහුට ඇවිල්ලා පොඩි හරි උදව්වක් කරන්නේ කැල්වින්.
මේ සිදුවිම වෙලා අවුරුදු 20ක් ගතවෙනවා.
කැල්වින් පාඩුවේ රස්සාව කරගෙන ඉද්දි දවසක් බොබ් ස්ටොන් කියලා කෙනෙක් ගෙන් ෆ්රේන්ඩ් රික්වෙස්ට් එකක් එනවා.
බලද්දි ඔහුතමයි කලින් රොබී වියර්ඩික් කියන්නේ. අවුරුදු 20කට පස්සේ කැල්වින් යනවා රොබීව හමුවෙන්න...
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment