එසේමඔබ ඉවත දමන පොල් වතුර වයසට යාම පමා කොට තරුණ බව රැක දෙන බව ඔබ දන්නවද ? දියවැඩියාව මෙන්ම ගර්භනී මව්වරුන්ට ඉතා ගුණදයි පානයක් වන අතර එය ඉතා පෝෂදයි පානයකි.
පොල් වතුර ලොවපුරා පටක රෝපණ විද්‍යාඥයෝ පටක රෝපණ සදහා රෝපණ මදියක්
ලෙස භාවිතා කරයි.එනම් එහි අඩංගු ස්යිටෝකයිනින් වැනි
ශාක හෝමෝන නිසාය.
අපි අධික මිලක් ගෙවා මිලදී ගනු ලබන සස්ට්ජන් කිරි වලද මෙහි ඇති ශාකමය පෝෂණය අඩංගු නොවේ.(ඔබට සංසදනය කර බැලිය හැක)
තැඹිලී,කුරුම්බා වතුර අපට නුපුරුදු පානයන් නොවේ.නමුත් බොහෝ අයට පොල් වතුර නුහුරු පානයකි.
නවීන විද්‍යාඥ සොයාගැනීම් අනුව පොල් වතුර එතුලුව තැඹිලී,කුරුම්බා වතුර අතීශයින් විශිෂ්ඨ ගණයේ පෝෂ්‍යදායි පානයන් බව හෙළිවී තහවුරු කොට ඇත.
මේ හෝමෝනය අපගේ සෞඛ්‍ය සමිපනන්ව සිටීමට ඉවහල් වන බැවින් එම හෝමෝනය
මගින් වයසට යාම පමා කොට වයසට යාමේදී ඇතිවන
සංකුලතාවයන් අඩුකොට දීර්ඝයු සම්පත් ළගා කර
දෙයි.
පොල් වතුර අපි ගණන් නොගන්නා තරම්ය නමුත් එහි
අන්තර් ගත සංගටකයන් ඇසුවොත් මවිතයට පත්වනු නොවනු මානය.
ශක්තිය
|
කි.කැලරි 19
|
කැල්සියම්
|
මී.ග්‍රෑම් 24
|
කාබෝහයිඩ්රේට
|
ග්‍රෑම් 3.71
|
කොපර්
|
මයික්‍රො ග්‍රෑම් 40
|
ප්‍රෝටීන
|
ග්‍රෑම් 0.72
|
යකඩ
|
මී.ග්‍රෑම් 0.29
|
මේදය
|
ග්‍රෑම් 0.20
|
මැග්නිසියම්
|
මී.ග්‍රෑම් 25
|
ආහාරමය කෙඳිති
|
|
මැංගනීස්
|
මී.ග්‍රෑම් 0.142
|
සින්ක්
|
මී.ග්‍රෑම් 0.10
|
විටමින්
|
ෆොලේට් මයික්‍රො ග්‍රෑම් 3
|
ශකමය පෝෂක
|
|
නියසීන්
|
මී.ග්‍රෑම් 0.08
|
ඕකසින
|
+
|
පැන්ටෝතෙනික් අම්ලය
|
මී.ග්‍රෑම්0.043
|
ස්යිටෝකයනින්
|
+
|
පිරිඩෝක්සින්
|
මී.ග්‍රෑම්0.032
|
ලියුකෝ ඇන්තොසයනින්
|
+
|
රයිබෝෆ්ලේවින්
|
ග්‍රෑම් 0.057
|
තයමින්
|
ග්‍රෑම් 0.030
|
විටමින් සී
|
ග්‍රෑම් 2.4
|
පොල් වතුරේ ඇති පෝෂ්‍යදායි බව මේ ලිස්තුවෙන්
ඔබට මනාව පෙහැදිලිය.
පොල් වතුරේ අඩංගු
CATALASE,DEHYDROGENASE,DIASTASE,PEROXIDASE,RNA-POLYMERASE
වැනි එන්සයිම අපේ ආහාර ජීර්ණය විධිමත් කොට
පරිවෘත්ති ක්‍රියාවන්ට ද සහාය වේ.
දොඩමි වෙනි ජනප්‍රිය පලතුරුවලට ද වඩා පොල්
වතුරේ මැංගනිස්,මැග්නිසියම්,සින්ක් වැනි ඛනිජ අයන වලින් පෝෂණය අතින් වෙඩිය.
පොල් වතුර හොඳ මුත්‍ර කාරකයකි.මුත්‍රාශයේ ගල්
දියකර හැරීමට උදව් වේ.විජලන තත්වයන් හි දී පොල් වතුර , තැඹිලී වතුර පානයට දීම ඉතා
ගුණදායකය
දියවැඩියා රෝගීන් සදහා ඉතා යෝග්‍ය පානයකි.පොල්වතුර
පානයෙන් ආහාර දිරවීම පහසු කරන බැවින් සීනි පාලනය වේ.එසේම ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට,මහලු අයට,මලබද්ධය
ඇති අවස්ථාවන්ට ද පොල් වතුර ගුණදායකය.
ගර්භනී මව්වරුන්ට මෙන්ම කුඩා ළමුන්ට පෝෂද්යයි
පානයකි.කුඩා ළමුන්ගේ පණු රෝග වලටද ඉතා ගුණදයකය.
COCOS NUCIFERA නමි වූ උද්භිද විද්‍යාත්මක
නාමයෙන් හඳුන්වනු ලබන අපගේ ප්‍රධාන ආර්ථික බෝගයයි.පොල් ගෙඩියේ නොමේරෑ අවස්ථාව
කුරුම්බා යනුවෙන් හැදින්වේ.එසේම තැඹිලී එකම විශේෂයේ තවත් ප්‍රභේදයකි.
තැඹිලී සහ
කුරුම්බා පානයන් ද පොල් වතුර මෙන් පොෂයෙන් පරි පුර්ණය.
සමහර ඖෂධ වර්ග වල උෂ්ණ බව හා සැර ගතිය නිසා ඇතිවන ආබාධයන්ට අප පානය කරන්නේ තැඹිලී
වතුරය.එයින් අපට පැදිලි වන්නේ විශ නැසීමේ ගුණයද මෙම පානයන්ගේ අන්තර් ගතය.
එසේම අධික ම්ධිය සාර ගැනීමෙන් ඇතිවන
සංන්තුලිත තාවන්ද තැඹිලී පානයෙන් පගැහැරි යනු ඇත.එනම් මෙම පන වර්ග අතිශයින් ඖෂධිය පාන්යන්ය.සිරුරේ
දාහය දුරු කොට සිරුර සිසිල් කිරීමේ හැකියාව දේශීය වෛද්‍යවරු
ද තැඹිලී
වතුර පානය කිරීමට නිර්දේශ කිරීමෙන් සනාථ
වේ.
අපට ඉතා පසුවෙන් ලබාගත හැකී පනයකි නමුත් ලෝකේ
අනෙක් රටවල් මෙම පෝෂ්යදැයි පානය ලබා ගැනීමට කොතරමි මිලක් වේයකරන බව ඉහත සහ පත
රූපයන් ගෙන් මානව පැහැදිලිය.අපට අගයක් නොමැතී උවත් ඔවුන් විවිධ ආකාරයෙන්
සකසා පානය කිරීමෙන් එහි වටින කම තහවුරු
වන්නේය .
පොල් වතුරෙන් විවිධ ආහාර සැකසිම පමණක් නොව එය
පිපුමි කාරකය(ඊස්ට් වෙනුවට ) වශයෙන්ද භාවිතා කිරි මේදී පෝෂ්යගුණ වැඩිවේ.
0 comments:
Post a Comment