ඇඹුල් තියල්
කිවූ සෙනෙන් අපට මතක් වෙන්නේ මාළුය.නමුත් චිකන් ඇඹුල් තියල් ඉතාමත් රසවත්ය බත් හෝ පාන්,කිරි
බත් මේ ඕනැම ආහාර යක් සමග රස විදිය හැක.මෙය දවස් කීපයක් තබාගෙන රස විදිය හැකී
ආහාරයකි.ඉතාමත් ලේසියෙන් සකස් කල හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
සිහින්ව පෙතී
කපාගත් ඉගුරු ග්‍රෑම්50 යි
මිරිස් කුඩු රස අනුව
ස්වල්පයක්
කහ කුඩු රස අනුව
ස්වල්පයක්
ලුණු රස අනුව
ස්වල්පයක්
රතුළුණු
පොඩියට කපාගත් ග්‍රෑම් 50 යි
තෙල් මේස හැඳි
3-4 පමණ
සරසා ගැනිම
සදහා බීලුණු,තක්කාලි,බැදාගත් කරපිංචා කොළ,අමුමිරිස් ,දෙහි ගෙඩියක් අවශ්‍ය වේ.
කෙසෙල් කොළ (ඔබ
ගන්න භාජනේ පතුලට සහ වැසීමට ප්‍රමාණවත්වන පරිදි)
සදන ක්‍රමය :
කුකුල් මස්ටික
හොඳින් සෝදා හොඳට වතුර ඉවත් කර ගත යුතුය (හොඳින්
වතුර තෙත මාත්තු කර ගන්න).එසේ සකස් කරගත් කුකුමස් ලුණු ,ගම්මිරිස්,කහ මිරිස් කුඩු,ස්වාපයක්
ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. එස පයක් පමණ පාදම්(සීසන්) වීමට පසෙක තබන්න .
හොඳන් පොඟවා
ගත් ගොරකා,ඉගුරු,සුදුලුනු,ලුණු,අමුමිරිස්,කහ,ලුණු,මිරිස්,ගමිමිරිස්,හොඳින් පෙස්ට්
එක්ක ආකාරයට වතුර ස්වල්පයක් සමග පිටි වන තෙක් අඔරාගන්න. බ්ලෙන්ඩරයක් මඟීන් බේන්ඩ්
කරගෙනීම ඉතා පහසුය.
සකස් කර ගත්
මිශ්‍රණය සීසන් කරගත් කුකුල් මස් සමග හොඳින් මිශ්‍ර කර ගන්න.එසේ සකස් කරගත් කුකුල්
මස් පැය බාගයක් පමණ තබන්න.තෙල් ද මෙම මිශ්‍ර හොඳින් ඒක් කරා ගන්න.
හොඳින් ඉඩ
තිබෙන මැටි හට්ටියක පතුලට කෙසෙල් කොළ අතුරා කකුල් මස් ටික ක්‍රමානුකුලව අසුරා
කෙසෙල් කොළ යෙන් හොඳින් තද වනසේ මුඩිය වසා කුකුල් මස් හොඳින් සිසෙන තෙක් මද
ගින්නේ පිසගන්න .විනාඩි 20 හෝ 30 ගතවේ.
එසේ නැතිනම් තැටියක කමනුකුලව ඇසුරා උඳුනක සේ.ග්‍ර්ඩ් අංශක 200 රත් වූ උෂ්ණත්වයට පැය
භාගයක් පිස ගත හැක.
එසේ පිස ගත්
කුකුල් මස් ඇඹුල් තියල් බීලුණු ,අම්මිරිස්
,තක්කාලි,බැදගත් කරපිංචා හා දෙහි පෙතී සමගින් ඇලන් කාර කොට රස විදින්න.
අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම්
මිතුරන් අතරේ share කරන්න
0 comments:
Post a Comment