Green tea with Ginger (ග්‍රීන් තේ
සහ ඉඟුරු) කල හැකී දේ ඔබ දන්නවාද?
දින පතා මෙම තේ පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය
මේදය දහන කිරීමක, බර අඩු වීම ,පිළිකා
වැලදීමේ අවදානෙන් මිදීම හැක.
Green tea with Ginger
දින කට 3 වරක් හෝ 4 වරක්
භාවිතෙන් හොද ප්‍රථිපල ලැබීය හැක.
සිරුරේ අනවශ්‍ය මේදය
දහනය වන තර දියවැඩියාව ඇති අගේ සීනි මට්ටම පාලනය කරයි.සිරුරේ බර අඩු කරයි.පිළිකා වැලදීමේ
අවදානෙන් මිදීමට හැක,සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි,රුධිර සංසරණ ක්‍රමවත් කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
ග්‍රීන් තේ
තරමක ඉඟුරු කැබෙලක්
උණු ජලය තේ කෝප්පයක්
සදන ක්‍රමය :
පොඩි භජනයකට ජලය තේ
කෝප්පයක් සමග ඉඟුරු කැබෙල්ල තලා එක්කරන්න. එය විනාඩි 5 පමණ මද ගින්නේ උණු කර ගන්න.විනාඩි
5 කින් පසු ග්‍රීන් තේ පැකෙටුවක් හෝ තේ කොළ තේ හැන්දක් එක්කරන්න. එය විනාඩි 3 පමණ
තබා ඉවතට ගෙන පෙරාගන්න.
රස අවශ්‍ය නම් මීපැණි
සුවල්පයක් එක්කර ගන්න එමගින් එහි ගුණය සහ
රස තවත් වෙඩිවේ.
මෙම පානය ගෙනිමෙන්
සිරුරේ රුධිර සදහා ඔසිජ්න් මානව ලැබීම නිසා රුධිර සංසරණයට මානව සිදුවේ.එමගින් රෝග
රෙසක් මගහාරව ගත හැක.
0 comments:
Post a Comment