JAGGERY PUDDING
අවශ්‍ය ද්‍රව්‍ය:
කිතුල් හකුරු ග්‍රෑම්
500 යි
පොල් කිරි ලී.01 යි (උකු
පොල් කිරි ගන්න)
කරඳමුංගු 5 යි.( හොඳින් කුඩු
කරගත් )
කුරුන්දුපොතු 01යි.( හොඳින් කුඩු කරගත්
)
කජු ග්‍රෑම්
200 යි (කැලී ලෙස කපා ගත්)
සුල්තානා ග්‍රෑම්
100 යි (කපා ගත්)
වතුර කෝප්ප 01
යි.
සාදන ක්‍රමය:
පළමුවෙන් ජෙලටින් වතුර කෝපයක දිය කර ගන්න පසෙක තබන්න.හකුරු කුඩාවට කපාගන්න
එසේ කපාගත් හකුරු පොල්කිරි සමග හොඳි කවලන් කර ගන්න එයට කරඳමුංගු, කුරුන්දුපොතු ඒකර මිශ්‍රනය
උඳුනක තබා හකුරු හොඳි දියවෙන තුරු මද
ගින්දරේ තබා හැඳි ගන්න. හොඳින් හකුරු දියවූ
මිශ්‍රන උතුරනවිට ගින්දර නිවන්න එයට පොඟවා
ගත් ජෙලටින් මිශ්‍ර කරගන්න .හොඳින් ජෙලටින් දිය වෙන තුරු හැඳි ගන්න.
එම මිශ්‍රනය
කැලී කපා ගත හැකී තැටියකට එකරන්න.හොඳින්
නිවුනට පසු ශීතකරණයේ මද වේලාවක් තබා කජු හා සුල්තානා එක්කර නැවත ශිතකනයේ
පැය 3-4 පමණ තබන්න.
කැලී කපා රස
විදින්න.
අමතක නොකරන්න අපට like හෝ comment කරන්න
හැකිනම් මිතුරන් අතරේ share කරන්න
0 comments:
Post a Comment