ඔබ වෙළදපොළෙන් මිලදීගනු ලබන පුලුහුදෝසි අපට පහසුවෙන් පිරිසිදුව නිවසේදීම සකසා ගතහැක
අවශ්‍ය ද්‍රව්‍ය :
·
පුහුල් කිලෝ 01යි·
පිරිසිදු සුදු සීනි කිලෝ
01යි·
පාන් පිටි ස්වල්පයක්·
ආප්ප සෝඩා ස්වල්පයක්·
ඔබට රසය වැඩි කර ගැනිම
සදහා රෝස වතුර වයින් විදුරු බාගයක් භාවිත කල හැක.
(මතක තබා ගන්න ඇට පොතු ඉවත් කල පසු පුහුල් කිලෝ එකක් තිබිය යුතුය, පුහුල් ගන්නා විට කිලෝ 1 යි ග්‍රෑම් 500 ගන්න )
සාදන ක්‍රමය :
පුහුල් ගෙඩියේ ඇට සමග
පොතුඉවත් කර සාමාන්‍ය ප්‍රමනේ එනම් පුහුල්දෝසි ප්‍රමානයට කොටුකපාගන්න( මතක තබා
ගන්න වතුර මිරිකු විට පුහුල්දෝසි වල ප්‍රමාන විය යුතුය)ජලයෙන් තුන් වරක් පමණ හෝදීන් සෝදා ගන්න.පුහුල් සේදීමේදී අතින් පොඩිකර
හොදින් සේදිය යුතුය.සෝදා ගත් පසුව ඒවා අතින් මිරිකා දිය බේරා ගන්න.තාච්චියක් ළිප මත තබා එම
තාච්චියට දිය බේරා ගත් පුහුල් මද දමන්න.තාච්චිය හොදින් රත්වුණු පසුව සීනි ටික ටික
තාච්චියට එක් කරන්න .රත්වූ සිනි වලින් පැණි සැදී තාච්චිය පිරෙන තෙක් මෙසේ
සීනි එක් කරන්න.පැණි පදමට ආපසු හැ
දිගමින් කලවම් කරන්න.එයට ආප්ප සෝඩා කාලවම් කරගත් පාන් පිටි (රෝස වතුර )එක් කරමින් යලිත්
හොදින් මිශ්‍ර කරන්න. හොදින් කලවම් වූ පසු
මිශ්‍රණය තෙල් කඩදාසියක් අතුරූ බන්දෙසියකට දමා තුනී කරගන්න.දින දෙකක් තුනක් ගිය පසු
හොදින් වියලුණු පුහුල්දෝසි හුලන් නොවදින්
සතුන් ගෙන් ආරක්ෂා ස්ථානයක අසුරන්න.
0 comments:
Post a Comment