චිත්‍රපටිය ගැන කියනවා නම් 1973 දි සිදුවු සැබැ සිදුවිමක් අලලා තමයි කතාව ගොඩනැගෙන්නේ.
චීලි දේශයේ කොලෝනියා නම් බලකොටුවක් තියනවා.
පිටතට මෙහි වැරැද්දක් නොපෙනුනාත් මෙහි තමයි චීලි දේශයේ පොලිසිය විසින් රහසිගතව පවත්වාගෙන ගිය දරුණුතම වධකාගාරය පිහිටලා තිබ්බේ ඒ විතරක් නෙමෙයි දහස් ගානන් මිනිස්සු මේ භුමියේ මරා දමා වලලා තියෙනවා.
ඩැනියල් කියන්නේ විප්ලවවාදියෙක්... ඔහු චීලි දේශයට ගිහින් ඒ රටේ පාලකයාට විරුද්ධව කැරැල්ලක් කරනවා. ඔහුගේ පෙම්වතිය තමයි ලේයිනා. ඇය ගුවන් සේවිකාවක්. ඇය තමන්ගේ ගුවන් ගමනක් අතර වාරයේ චීලි දේශයට එනවා තමන්ගේ පෙම්වතා හමුවෙන්න.
ඇවිල්ලා දෙන්නා බොහෝම ආදරයෙන් කල් ගත කරනවා. මේ වෙද්දි චීලි දේශයේ පාලකයා අර වෙනවා කිව්ව කැරැල්ල මැඩපවත්වනවා. ඒ කැරැල්ල අරන් ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පටන් ගන්නවා. මේකට ඩැනියල්වත් අහුවෙනවා.
ලේයිනා ඩැනියල්ව පොලිස් ස්ථාන වලට ගිහින් බැලුවාත් එවායින් හමුවෙන්නේ නැහැ. මේ එක්කම ඩැනියල් තමන්ට වංචාවක් කලා කියලාත් ලේයිනා දැනගන්නවා. ඔහු චීලි වලට ඇවිල්ලා වෙනත් ගැණු ළමයෙක් එක්ක ඉදලා තියනවා. මේ බව ලෙයිනා දැනගන්නවා. නමුත් ඇය තරයේ එක දෙයක් සිතාගන්නවා
. කොහොම වෙතත් තමන්ගේ පෙම්වතා වුන ඩැනියල්ව අතහැරලා දාලා රටින් පිට නොවෙන බව. ඇය දැනගන්නවා කොලෝනියා නම් තැනකට ඔහුව අරන් ගොස් තිබෙන බව. ඇය තමන්ගේ ජිවිතේ ගැනවත් නොහිතා මේ ස්ථානයට යනවා තමන්ගේ පෙම්වතා වෙන ඩැනියල්ව හමුවිමේ බලාපොරොත්තුවෙන් ...
කෙසේ හෝ ඔහුව බේරගන්නා අදහසින්... ඇයගේ මේ අදහස සාර්ථක වේවිද?

0 comments:
Post a Comment