GINGER & GARLIC PRAWNS
ඉතාමත් ලේසියෙන් හාපසුවේන් සකසා ගත හැකී රසවත් ඉස්සෝ ඉගුරු හා සුදුලුනු රස සමග.
අවශ්‍ය ද්‍රව්‍ය:
ලුනු කොළ වල ලුනු (උඩ කොලපාට කොටස නොමැතිව ලුනු ,සේ.මී.3 ඝණ කමින් අගල්1 1/2 දිගකින් කපා ගත්) ලුනු 8-10 යි.
මැරිනෙට්(Marinade)කිරීම සදහා
ලුණු රස අනුව
සාදන ක්‍රමය:
ඉස්සන් හොඳින් සෝදා හොඳින් වතුර පෙරා ගන්න.
එම ඉස්සන් විදුරු හෝ පිඟන් භාජනයකට දමා ගන්න. මැරිනෙට්(Marinade)කිරීම සදහා. සොයා සෝස් ලයිට්, සුදු ලුනු, Szechuan peppercorns , ලුණු, Rice vinegar,කොන් පිටි සමගින් හොඳින් කවල්මි කරගන්න ඉස්සන්ගේ සියලුම ප්‍රදේශ අවරනය වනසේ හොඳින් තවරන්න.එසේ හොඳින් තවරා ගත් ඉස්සන් විනාඩි 15-20 පසෙක තබන්න.

භාජනයක් උඳුන මත තබා තෙල් එකරන්න.ලුනු එක්කර විනාඩි 3 හෝ 4 ක් ලුනු මෘඳු වනතෙක් පිසනන්න. Broccoli, කැරට්, ඉගුරු, ලුනු කොළ වල ලුනු එක් කරන්න විනාඩි 3 හෝ 4 මදක් සේපෙන සේ පිසගන්න.එසේ පිසගත් පසු එයට ච්කන් ස්ටොක් chicken stock එක කර විනාඩි 2 හෝ 3 පිසගන්න.
මැරිනෙට් කරන ලද ඉස්සන් හා ඔයිස්ට සෝස් එක්කර ගන්න විනාඩි 3 හෝ 4 ඉස්සන් තැඹිලී පෙහැවන තෙක් පිසගන්න. ලුනු රස ඔගේ රස අනුව එක ගන්න.
අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
0 comments:
Post a Comment