මෙය ඉතාම සංවේදී ආදර කතාවක්. විල් ට්‍රේනර් කියන්නේ අනතුරක් නිසා ආබාධයට ලක්උන ධනවත් පුද්ගලයෙක්,
ඒ වගේම ලුයිසා ක්ලාක් කියන්නේ තරුණ වියේ පසුවන රැකියාවක් සොයමින් සිටින තරුණියක්. ඇය විසින් රැකියා කිපයකටම කරන ලද අයදුම් කිරීම් ප්‍රතික්ෂේප වීමෙන් පසුව අවසානයේ මෙම ආබාධිත විල්ව බලා ගන්න රැකියාව සදහා මෙයාව තෝර ගන්නවා.
එතන ඉදන් ල්‍රයිසාට මුහුණ පාන්න වෙන ගැටළු සහ මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙන්නේ කොහොමද? අවසානය කොහොම වෙයිද?

අමතක නොකරන්න ෆිල්ම් එක ගැන අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
0 comments:
Post a Comment