JAM OMELETTE
ඔබගේ උදැසන ආහාර වේලා තවත් රස ගැන් වීමට රසම රස ඔම්ලට් එකක්.පාන් පෑන් කේක් ,බන්ස් සමග රස බැලිය
හැකී ඉතාම පහසු ඔම්ලට් එකකි.
අවශ්‍ය ද්‍රව්‍ය:
බිත්තර 02 යි.
කිරි මේස හැඳි 02 යි.
සීනි තේ හැඳි ½ යි.(රස අනුව)
ස්ට්‍රෝබේරී ගෙඩියක්
(මෙය අත්‍යාවශ නොවේ ඔබ කැමැති පළතුරක් භාවිතා කල හැක)පොඩියට කාපා ගත්.
ලුණු රස අනුව.
සාදන ක්‍රමය:
තරමක් විශල පෑන් එකකට බටර් සුලු ප්‍රමාණයක්
දමා මිශ්‍රණය තොසේ ආකාරයට කොටසක් වක්
කරගන්න.
මද ගින්නේ තැබෙන්න හරින්න
මදක් පිසෙන විට ඉතිරි
බටර් ටික ඒකර ගන්න. ඔම්ලට් එක පෑන් එකේ කොනකට කර ඉතිරි
බිත්තර මිශ්‍රණය රවුමට වක්කර ගන්න කලින් පිස ගත් ඔම්ලට් එකට සම්භන්ද වනසේ(තරමක්
විශාල ඔම්ලට් එකක් පිසෙනු ඇත)
එසේ ඒකර පසු
ඔම්ලට් එක හතරට නවන්න.පිගනයක් මත තබා අයිසිං සීනි ඉස පිළිගන්වන්න.
අමතක
නොකරන්න අපට like හෝ comment කරන්න
.ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
0 comments:
Post a Comment