ඉතාමත් ධනවත් පවුලක රිශී නම් තරුණයා ඉතාමත් කෙළිලොලින් ජිවත් වේ
ඒ අතරම ඔහුට ආදරියක්ද හමු වේ මොහු පළමුව සිදු කරන්නේ තම මවුපියනට ඈව මුන ගැස්සවීමයි
එකවරම ඇය මොහුගෙන් උදවුවක් ඉල්ලයි ඒ ඇයගේ යහළුවෙක්ගේ පෙම්වතා ලෙස රඟපෑමට
ඒයට අකමැත්තෙන් හෝ කැමති වෙන මොහු ඇයගේ ගමට යයි
එය ඉතාමත් දුෂ්කර ගමකි එහි ජීවත් වෙන මෙම යෙහෙළියගේ පියා සම්ප්‍රදායික සිටන කෙනෙකි ඔහු ජරා අසෝබන ටම යහළුවෙකුගේ පහත් පුතෙකුට වේ මෙම උගුලෙන් ගලවා ගැනීමට පැමිණෙම රිශිට හැකිවේවිද
මෙම කතාව ඉතාමත් රසවත්ව ගල යද්දී මෙම පෙම්වතියගේ යෙහෙළියට රිෂි පිළිබඳව සිතක් පහල වේ ඇයද මොහුට රහසේ ආදරය කිරීමට පටන් ගනී
ඉදිරියට කුමක් සිදුවේවිද නරබන්න සම්පුර්ණ සිනමා පටයම මෙන්න ඔබට

0 comments:
Post a Comment