මොහු කුඩා කල සිටම හැදී වැඩෙන්නේ අනාථ ළමයින් සැදෙන ආශ්‍රමයක. එහි සිටම මොහු ඉගෙන ගන්නේ හැදෙන්නේ වැඩෙන්නේ නිතිය,සමාජ ආචාර ධර්ම අකුරටම සිදු වෙන පරිසරයක ඒ සමගම මොහු නීතිගරුක ජීවත් වෙන්න අපේ භාෂාවෙන් කිවහොත් පොතේ හැටියට වැඩ කරන පුද්ගලයෙක්
මොහු සැම අතින්ම දක්ෂ කෙනෙක් වෙනවා නමුත් මොහු සමාජය ගැන අවබෝදය බින්දුවකී මොහු වයස සම්පුර්ණ වීමත් සමගම ආශ්‍රමයෙන් නිදහස් වෙනවා නමුත් මොහු මේ දුෂණය වංචාව පිරුන ලෝකයේ අවංකව සාධාරණව කෙසේ ජීවත් විය හැකි වේවිද
පළමුව ඉතාමත්ම හාස්‍ය පිරුන කතාවක් ලෙස ගලා ගිය මෙම දමිල සිනමා පටය අවසන් වන්නේ සමාජයේ පවතින විශාල කළු පැල්ල්ලම් ගැන අප මනසේ විශාල ප්‍රශ්න ඇති කරමින් ඒ අතරම අලංකාර අදර අන්නරයක් මුසු වූ
මෙය ඉතාමත්ම කාලින සමාජ ප්‍රශ්න රාශියක සමාජ ගතකරන මෙම විශ්ව සාහිත්‍ය ඔබ තම නරබුවේ නැතිද එසේනම් මෙන්න සම්පුර්ණ සිනමා පටයම ඔබට
0 comments:
Post a Comment