මෙම කතාව නව යුගයේ අදර කතාවක් ඇසුරෙන් ගෙතුන විනෝදය හා කුතුහලය ආදරය මුසු උන අලංකාර දමිල සිනමා පටයකි'
එශ්චාර්ය පළමුව කාර්තික් දකින්නේ මහා ධන කුවෙරෙයෙක් ලෙසිට ඇයට දෙතුන් වතාවකම මෙලෙස ඔහුව හමු වේ පසුව එශ්‍යර්ය හා අයගේ මිතුරන් එකතුවී FB එක මාර්ගයෙන් ඔහුගේ විස්තර සොයාගෙන ඔහු පසුපස ගොස් plan කර ඔහු හා යාලු වේ.නමුත් වැඩිකලක් නොගොස් එශ්චර්යට සත්‍ය වැටහේ ඒ මොහොතේම ඔහු හැර යන ඇ ගැන මහත දුකට කාර්තික් පත් වේ එශ්වර්ය වෙන්ට් ධන කුවේරයෙක් හා විවහා වීමට සැරසේ එහිදී කාර්තික් එම විවාහයට අකුල් නොහෙලා ඇයට අමුතු යෝජනාවක් ගෙනෙ ඒ යෝජනාවක්ම නොව Black-Maile කිරීමකි එනම්
ඔහුට ඇයටත් වඩා හොඳ ලස්සන කෙල්ලෙක් සොයා දී ඇය ඕනෑම දෙයක් කර ගන්න ලෙස
අවසානයේ කාර්තික්ව කෙසේ හෝ අමාරුවෙන් අයගේ වියදමින් වෙනස් කොට කාර්තික්ට කෙල්ලෙක් සොයා දෙනුලබයි ඇය කුමක් කරවිද එශ්චර්යට කුමක් සිදු වේවිද ඔබ ජීවිතයේ එක වරක් හෝ ආදරය කර ඇත්නම් ඔබ නැරබිය යුතුම සිනමා කෘතියකි romeo juliet
සම්පුර්ණ සිනමා පටය මෙතැනින් නරබන්න
0 comments:
Post a Comment