විදේශීය ටෙලිකත මාලාවන්ට ආදරයකරන ඔබට අගනාම ටෙලිකටව LOST
ගුවන්යානය හදිස්සියේම අනතුරකට පත්වේ එය දිවයිනකට කඩාගෙන වැටෙ එය අද්භූත දිවයිනකි ඒ එශ්චර්යෙන් පිරුණු දිවයිනේ සිදු වන්නේ කුමක්ක්ද නරබන්න LOST
මේ ඒ කණ්ඩායමයි මෙහි නොයෙක් ආකාරයේ චරිත තියෙනවා ඒ අතර ප්‍රදාන චරිතය ලෙස JACK දොස්ටර මහත්තය මෙම කතාව පුරාම ප්‍රදනියා වේ ඔහුගේ අදරවන්තිය ලෙස kete චරිතනිරුපනය කරයි
අවසානය එම දිවයින තුල එක් මිනිසෙක් සෑම විනාඩි 30 වරක් එක බොත්තමක් ඔබනු ලැබයි ඒ ඔහු පවසන අන්දමට ලෝකය බේරා ගැනීමට වේ ඔහු ඒ කර්තව්‍යය මේ කණ්ඩායමට බාර දී සියදිවි නසා ගනී මේ කණ්ඩායම එය නිවැරදිව සිදු කරාවිද ????
ත්‍රාසය , භීතිය , කුතුහලය , විනෝදය එක පොකුරට ගෙන එන මේ ටෙලිකතා මාලාව බැලීමට අරඹ වුවහොත් මට විශ්වාසයි ඒඔබ එය අවසන් වන තුරුම එක දිගටම නරබන බව
0 comments:
Post a Comment