ජුජුබ්ස් කිව්වම පොඩි ලොකු කව්රුත් කැමැති රසවත් කැමකි. ඔබ දන්නවාද එය ඉතාමත් පසුවෙන් හා ලේසියෙන් නිවසේදීම සිරිසිදුව සකස් කර හැකී බව එය ස්වයං රැකියා ලෙස ද කළ හැකී බව.
අවශ්‍ය ද්‍රව්‍ය :
·
සුදු පිරිසිදු සිනි කිලෝ
01 යි ( ජුජුබ්ස් වල තැවරීම සදහා කැට සිනි ග්‍රෑම් 250 පමණ අවශ්‍ය වේ)
·
ග්ලුකෝස් දියර මී.ලී.
200 යි
·
සිට්‍රික් අම්ලය තේ හැදී ½ යි
·
ජලය අඩු කෝප්ප ½ යි
·
එසන්ස් සහ රස කාරක
සදන ක්‍රමය :
උණුවතුර කෝප්ප දෙකකට
සීනි කලවම් කර තච්චියක දමා ළිප තබන්න. හැදී ගාමින් කලවම් කරන්න. නොනවත්වා හැදී
ගන්න. එයට ග්ලුකෝස් දීයරය එකතු කරන්න. අංශක 265 දක්වා රත් වූ පසු ළිපෙන් බිමට ගන්න.
උණුවතුර කෝප්පයකට ජෙලටින් දමා දියකර
එම ජෙලටින් දියර රත් කරගත් මිශ්‍රණයට හැදීගාමින් එක කරන්න. ජෙලටින් හොදින්
කවලම් වූ පසු එසන්ස් සහ විවිධ වර්ණකාරක සහ සිට්‍රික් අම්ලය ද කලවම් කරගන්න.
එම මිශ්‍රණය විවිධ
හෙඩයන්ගේ අච්චු , ප්සස්ටික් හෝ සීනි තැවරූ යකඩ තහඩුවක් මතට දමා හොදින් සිසිල් වූ පසු කැලී
කපා කැට සීනි හොදින් තවරා ගන්න.
මතක තබා ගන්න
( ග්ලුකෝස් දියර වැඩි වූ විට ජුජුබ්ස් දියාරු වීමට ගනී. නියමිත ප්‍රමාණයට රත්
නොවුනොත් ජුජුබ්ස් ඝන නොවී පවතී. තැටි වලට තිබෙන ජුජුබ්ස් මිශ්‍රණය සිසිල්
වන්නට අවම වශයෙන් පැය 4-5 ක කාලයක් ගත වේ.
0 comments:
Post a Comment