728x90 AdSpace


  • Latest News

    Wednesday, November 16, 2016

    කටු අනෝද කොළ පානයෙන් පිළිකා සෛල විනාශ කල හැකී බව ඔබ දනවද ?




     බටහිර  විද්‍යාවේ chemotherapy ට වඩා 1000 ගුණයකින් පිළිකා සෛල නසන බව
    කටු අනෝදා පිළිකා වර්ධණය නසන ,පිළිකා පාලනය වන,පිළිකා වැලදීමේ අවදානය නසන,සමහර පිළිකා නිට්ටාවට සුවපත් කල හැකී විශ්මිත ගුණ පිරි ශාකයක් සහ පළතුරක් බව ඔබ දෙන සිටියද.
    කොළ වල ඇති රසානික සංයුතිය පිළිකා සෛල එරෙහිව සටන් කරයි.අග්න්‍යාශයේ සහ පුර්ස්ථ ග්‍රන්තී ආශ්‍රීත පිළිකා කටු අනෝදා කොළ ගැනීමෙන් සම්පුර්ණ සුවය ලබා ඇත.මෙය  journal’ ’cancer letters’’ ,”the journal of ethno pharmacology” in  May of 1998 ,case-control study in the French west indies ,වැනි සඟරා මගින් මෙය තහවුරු වී ඇත



    අපි එතරම් රුචියක් නොදක්වන පළතුරකි කටු අනෝදා නමුත් මෙම ශාකයේ සියලුම කොටස් අතිශ්‍යන් ඖෂධිය ගුණ සපිරි ශාකයකි.
    මෙහි විවිද කොටස් රෝග රැසකට ගුණදායක වේ. මුත්‍ර රෝගබද,රුධිර පීඩනය ,අර්ශස් රෝගය,ඉස්හොරි,මුඛය ආශ්‍රිත රෝග,කැස්ස,පීනස,නින්ද  නොයාම,දියවැඩියාව පාලනය,විශාදය,දද,කුෂ්ඨ,සුව නොවන තුවාල,සැවර ගෙඩි,හන්දි වේදනාව,හන්දිපත් ඉදිමුම,අක්මා රෝග,වකුගඩු රෝග, කාන්තා රක්තප්‍රදර හා ශ්වේතප්‍රදර රෝග,කිරි දෙන මවුවරුන්ට කිරි වඩවන් ආහාරයකි,අමාශා රෝග,පණු රෝග, වෙනි විශාල ලෙඩ රෝග රාශියකට කටු අනෝදා පළතුරක් හෝ වැජනයක් ලෙස ගැනිම රෝග රෙසක් සුවපත් වේ.
    How to make soursop tea


    කොහෝමද අනෝදා ඖෂධිය  තේ පානය සකස් කරන්නේ.
    ජලය ලීටර් 01 යි සදහා කටු අනෝදා කොළ 15 පමණ අව්‍ය වේ. මද පවනේ වියලාගත් කොළ හෝ අමු කොළ භාවිතා කලැහැක එහි ගුණාත් මක භාවේ වෙනසක් නොමැත.කුඩා වට කපා ගන්න .ජලය ලීටරය සමග අඩු ගින්දරේ විනාඩි 30 පමණ තම්බා ගන්න.
    මතක තබා ගන්න භාජනයේ පියන නොවෙසිය යුතුය.ජලය ලීටරය මිලි ලීටර් 500 දක්වා අඩු වන තුරු උතුරුවා ගන්න.
    මිලි ලීටර් 165 ක තේ කෝපයක් දවසට තුන් වරක් හොඳින් පෙරා පානය කරන්න.උණුසුම්ව හෝ සිසිල්ව පානය කල හැක.උදෙසන, සවස හා රාත්‍රී ලෙස තුවරක් පානය කරන්න.
    මතක තබා ගන්න කැමට පෙර විනාඩි 30 කලින් පානය කල යුතුවේ.
    ඔබට රසය වැඩි කර ගැනිම සදහා දෙහි (lime )මේස හැඳි භාගයක් එක්කර හැක.කොළ තම්බන විට රම්පේ කොළයක්(pudina leafe)එක් කැඅ ගෙනිමෙන් රසය සුවද වඩාත් ප්‍රිය  ජනක වේ.
    පැණි රස අවශ්‍ය නම් මී පැණි එක්කර ගන්න.මතක තබා ගන්න සීනි භාවිත නොකරන්න.

    මෙම පානය භාවිතා කිරීමේදී ඔබගේ ශරීරයේ උෂ්ණත්වය ඉහල යනු ඇත.මෙය සමන්නිය තත්වයකි. එය කිසිදු අතුරු අබදයකට ලක් නොවේ. ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සදහා කොමඩු හෝ එළු කිරි වැනි උණුසුම පාලනය වන පාන වර්ග තුවරක් පමණ  පානය කිරීමට එම තත්වය මග හරවා ගත හැක.
    මතක තබා ගතයුතු වෙදගත් කරනා වන්නේ ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය එත්නම් එය වරින් වර පරික්ෂ කර ගන්න එම රෝගයන්ද පාලනයට හෝ අඩු වීමට ලවිය හැක.
    මෙම පානයෙන් ලිංගික උත්තෙජ්නත්වය වෙඩි විය හැක.
    ඔබට  සති 2 පමණ යනවිට මෙහි ක්‍රිකරිත්වය සිදුවන බව දෙනෙන්නට පටන් ගනු ඇත( feel the benefits).සති 4 පමණ යනවිට ඔබගේ අසාත්මික තත්වයන් මග හැරි යනබව දෙනෙන්නට පටන් ගනු ඇත( improvements can be felt clearly) .



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කටු අනෝද කොළ පානයෙන් පිළිකා සෛල විනාශ කල හැකී බව ඔබ දනවද ? Rating: 5 Reviewed By: Admin
    Scroll to Top