ඔබ මෙතෙ කල් වෙළද පොළේ BBQ සෝස් රස වින්දේ මෙන්න ඉතා මත්
රසවත් අන්නාසි කජු හා අඔ චට්නි වලින් නිවසේදීම BBQ SAUCE රසවත්ව ඉතා ලේසියෙන් සද ගනිමු.
BAR-BE-QUE SAUCE
BBQ SAUCE
බාබකිව් සෝස්
අපි කවුරුත් කැමතියි BBQ කරන ලද මස් ,මළු හෝ එළවළු රස බලන්න. එම රසය වඩාත් එස්මතු වනුයේ රසවත් sauce සමග රස බැලීමටය.
බලන්න මේ sauce සමග BBQ
රස විද.ඔබ WOW කියනු නියතයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
අබරගත් හෝ හොඳින් පොඩියට
කපාගත් අන්නාසි ග්‍රෑම් 500 යි
අබරගත් හෝ
හොඳින් පොඩියට කපාගත් සුදු ලුණු ග්‍රෑම් 50 යි
අබරගත් හෝ හොඳින්
පොඩියට කපාගත් ඉඟුරු ග්‍රෑම් 30 යි
අබරගත් හෝ
හොඳින් පොඩියට කපාගත් කජු (බැදගෙන හෝ ග්‍රීල් කර) ග්‍රෑම් 100
අබරගත් හෝ
හොඳින් පොඩියට කපාගත් රතු ලුණු ග්‍රෑම් 200 යි
හොඳින් පොඩියට කපාගත් අඔ චාට්නි ග්‍රෑම් 200 යි
හකුරු ග්‍රෑම්
100 යි (හොඳින් කුඩු කරගත්)රස අනුව අඩු වැඩි කල හැක (මීපැණි භාවිතා කල හැක. ඔබගේ
රසය අනුව)
තක්කාලි සෝස්
මී.ලී 350 යි
මිරිස් සෝස් මී.ලී 100 යි
කැබලි මිරිස් මේස හැදි 01 යි
ගම්මිරිස් ග්‍රෑම්
25 යි
පිරිසිදු ඔබ
කැමැති තෙල් වර්ගයක් මී.ලීටර 200 යි
ලුණු ඔබ ගේ රය
පරිදි
සාදන ක්‍රමය :
ඇල්මිනියම්
නොවන හොඳ ඝනකමින් යුතු භාජනයක් ගෙන උඳුන මත තබා රත්වන විට තෙල් එක්කරන්න. තෙල්
රත්වන විට සුදු ලුණු ,ඉඟුරු,රතු ලුණු එක කර හොඳින් කර නොකර බැද ගන්න.
එසේ බැදගත්
මිශ්‍රණයට අනෙකිත් සියල්ලම එක්කරන්න.හොඳින් කවලම් කරමින් උකුවන තුරු හින්දවා ගන්න.
මතක තබා ගන්න
උතුරන විට එන පෙණ ඉවත් කලයුතුවේ. එය ප්‍රවේශමෙන් ඉවත් කර ගන්න.
උකු වූ පසු උඳුනෙන් ඉවතට ගෙන සිසිල් වීමෙන් පසු ප්‍රයෝජනයට
ගත හැක.
BBQ සෝස් පිළි
ගැන්විමේදී මද උණුසුම්ව තිබෙන්න එහි රසය වඩාත් ඉස්මතුවේ.
ගමිරිස්,කැලී
මිරිස් ,ලුණු.පැණි රස සහ අනෙකුත් දේ ඔබගේ ගේ
රුචිය අනුව අඩු වෙඩි කර ගන්න හැක.
0 comments:
Post a Comment