පොල් කිරි ටොෆි

COCOUNT
MILK TOFFEE
අප කවුරුත් දන්නා ටොෆි
යකි පොල්ටොෆි නමුත් පෝල් කිරි වලින් හඳන පොල් කිරි ටොෆි ඉතාමත් කිරි රස සමගින්
සුවිශේෂි රසයක් ඉස්මතු කරයි .මෙය හඳා ගැනිම ඉතාමත් පසුය.සුලු වෙලාවකින් සකසා රස
විදිය හැක.
අවශ්‍ය ද්‍රව්‍ය :සීනි කිලෝ 01 යි.(පිරිසිදු
සීනි කැට පොඩි )
පොල් කිරි මී.ලී. 500 යි
(පොල් ගෙඩි 2 හෝ 3 ක කිරි උකුව ඝණ කමට ගන්න හොඳින් කීප වරක් පෙරා ගත්,ටින් වල ඇති පොල් කිරිද
භාවිතා කල හැක නමුත් නෙවුම් රසය පොල් කිරි ටින් වල නැත)
කජු සිහින්ව කපාගත් ග්‍රෑම්
50 යි.
බටර් ග්‍රෑම් 50 යි.
අමන එසන්ස් (අතියව්‍ය නොවේ)
වැනිලා එසන්ස්
සාදන ක්‍රමය:
ප්‍රථමයෙන් ඔබට කැලී කපා
ගැනීමට අවශ්‍ය වන තරමේ තුනී තැටියක් බටර් හොඳින් අලේප
කර සකස් කර ගන්න(අගල් ½ ගැන කමට කැලී කැපිය
හැකී)
සීනි සහ පොල් කිරි
හොඳින් කවලම් කරන්න සීනි දියවන තෙක් එය භාජනයක එක්කර උඳුන මත තබා මද ගින්දරේ
හොඳින් හැඳිගන්න.
ඔබට අවශ්‍ය එසන්ස් වරිග එක්කරන්න. ඝණ කම් වන
තෙක් නොකඩවා හැඳි ගන්න.
ඝණ කම් හැරුනු
පසු බටර් හා කජු එක්කර ගන්න හොඳින් මිශ්‍ර
කරන්න.දන් හොඳින් ඝණ
වූ මිශ්‍රන ය කලින් සකසා ගත් තැටිය මත අතුරන්න
අගල් ½ ගනකමින්
යුතුව (ඔබට අවශ්‍ය නම් විවිධ හැඩයෙ මොල්ට්
භාවිතා කල හැක ගන කමද අඩු වැඩි කර ගත හැක)
හොඳින් ප්‍රවේශමින්
අතුරු මිශ්‍රණය මදක් උණුසුම අඩු වූ විට කොටු හැඩයේ කැලී කපා ගන්න නමුත් එය වෙන්
නොකරන්න.වෙන් කල යුත්තේ පොල් කිරි ටොෆි හොඳීමන්ම නිවුනට පසුවය. නැතිනම් කැලී කැදීමට
ලක්විය හැක.
සපුර්ණයෙන්
නිවුනට පසු සුළන් නොවදින සේ අසුරා රස විදින්න.
අමතක
නොකරන්න අපට like
හෝ comment කරන්න
හැකිනම් මිතුරන් අතරේ share කරන්න
0 comments:
Post a Comment