728x90 AdSpace


  • Latest News

    Thursday, January 5, 2017

    Sully



    එයා 2009 ජනවාරි 15 වැනිදා පළමු පෙළ නිලධාරි ස්කයිල්ස් එක්ක එක්ක ගුවන් ගමනක් යනවා මඟින් 155 දෙනෙකුත් අරන් ලාගොඩියා ඉඳන් චාලට් ගුවන් තොටුපල දක්වා. එහෙම යන අතරමඟදී කුරුල්ලෝ වගයක් ඇවිල්ල එකපාරටම ගුවන් යානයේ වැඩෙනවා.
    එන්ජින් වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් කැප්ටන් සුලී මොනවගේ තීරණයක් ගන්න ඇතිද?
    ආපහු ලාගොඩියා යන්න ඇතිද? නැත්නම් පුදුමාකාර දෙයක් වෙන්න ඇතිද?
    සුපිරි film එකක් බලලාම කියන්නකෝ පට්ටද කියලා 
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Sully Rating: 5 Reviewed By: Admin
    Scroll to Top