728x90 AdSpace


  • Latest News

    Monday, January 2, 2017

    ඔබ තුළ ඇති ඒ විශිෂ්ටයා ඔබම සොයා ගන්න


    මේ ලොව නිරෝගී මනසකින් උපත ලබන සියලුම මිනිසුන් උතුම් විශිෂ්ටයන් වෙ 
    නමුත් අප මේ වල් මත් ලෝකයේ එලිය සහ අඳුර නිවැරදිව පහදා ගත යුතුය 
    බෞද්ධ දර්ශනයට අනුව අමා මහා නිවන් සුව 
    ක්‍රිස්තියානි අගමානුකුලව ස්වර්ගයද 
    ඉස්ලාම් ආගමට අනුව නබිතුමාගේ අශ්‍රයටද 
    මේ කුමකින් හෝ අපි ආලෝකය සොයා යන්නේ කෙලෙසද ?
    ඒ අප තුල සිටින උතුම් මිනිසා අපිම සොයා ගන්නේ කෙලෙසද ?
    මෙ අප්‍රමාණ විශවය තුල ඇති නිවරදි ශක්තිය කුමක්ද ?
    එන්න අප මේ ගැන කතා කරමු

    ඔබේ අදහස් අප හා බෙදා ගන්න 

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ තුළ ඇති ඒ විශිෂ්ටයා ඔබම සොයා ගන්න Rating: 5 Reviewed By: Admin
    Scroll to Top