728x90 AdSpace


  • Latest News

    Tuesday, January 24, 2017

    ලොව නවතම රුපවාහිනී පෙරලිය

    ස්ටිකර් TV
    * ඔබට විශ්වාසකල හැකිද 1mm තරම් තුනී tv එකක් LG සමගම විසින් එලිදක්වා ඇත 
      * එය organic light-emitting diode (OLED) මාදිලියේ රුපවහිනියකි
     * මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙය රෝල් කිරීමේ හැකියාවයි 
    *මෙහි විශේෂම ගුණාංගය වන්නේ අඩුම අඩු විදුලි බාවිතයෙන් ඉතාමත් ඉහළ ගුණාත්ම රුප ලබාදීම වේ 

    පහල video එක බලලම තිරණය කරන්නකෝ කොහොමද නව තාක්ෂණය කියලා 


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලොව නවතම රුපවාහිනී පෙරලිය Rating: 5 Reviewed By: Admin
    Scroll to Top