728x90 AdSpace


  • Latest News

    Friday, December 23, 2016

    The BFG

    සොෆී කියන්නේ කාත් කවුරුවත්ම නැති අනාථ ළමයෙක්, කතාව ආරම්බ වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගයේ ඉදලා.අනාථ ළමයි ඉන්න අනාථ මඩමක් තියනවා. මෙතන අය හිතාගෙන ඉන්නේ දුෂ්ට ආත්මයන් ඇවිල්ලා මිනිස්සුන්ව අරගෙන යනවා කියලා. මෙතන තමයි ඔය සොෆී කියන පුංචී ගෑණු ළමයා ඉන්නේ, මේයා ගොඩක් රෑ වෙලා තමයි නින්දට යන්නේ.
    මෙතදි මෙයාලට කියලා තින්නේ කොයිම විදිහකින් ඇදෙන් බිමට නම් බහින්න එපා කියලා. ඒත් මෙයා හොරෙන් බිමට බැහැලා ජනේලය ලගට යනවා. ඒතනදි මෙයාට කවදාවත්ම නොදැක්කපූ යෝධයෙක්ව දකිනවා. යෝධයත් සෝෆීව හොදටම දකිනවා.දුවගෙන ඇදට ගියත් වැඩක් වෙන්නේ නෑ. මෙයාව ඒ යෝධයා අරගෙන යනවා.
    මේ යෝධයගේ නම තමයි රන්ට් (BFG) මේයා ජිවත් වෙන්නේ යෝධයන්ගේ දේශයේ මස් කන යෝධයෝ නම දෙනෙක් එක්ක. යෝධයන්ගේ දේශය එක්කන් ගියත් ඒයාට කිසිම විශ්වාසයක් නෑ මෙහෙම එකත් තියනවද කියලාවත්.
    කොහොම හරි ඉතිං සෝෆිව කන්න යෝධයෝන්ට ඉව වැටෙනවා. සොෆීට මොකක් වෙයිද? සෝෆී කොහොම කියලා මෙතනින් පිට වෙලා යයිද? මෙතනින් ඒහාට මම කියන්න යන්නේ නෑ. කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක් කියලා තමා කියන්න තියෙන්නේ.
    ලස්සන film එකක් MISS කරන්න එපා 
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: The BFG Rating: 5 Reviewed By: Admin
    Scroll to Top