728x90 AdSpace


  • Latest News

    Thursday, December 15, 2016

    ලෝකයේ අංක එකේ රසවත්ම උණුසුම් පානය. HOT CHOCOLATE DRINK

    HOT CHOCOLATE DRINK




    ලෝකයේ අංක එකේ රසවත්ම  උණුසුම් පානය.
    HOT CHOCOLATE DRINK
    හොට් චොකලට් ඩ්‍රින්ක්



    උණුසුම් චොකලට් බිම.

    නම කිවූ සැනෙන් එකක් නොව කීහිපයක්ම බිමට හිතෙන ශරීරය උණුසුම් කරන රසවත්ම පානයකි  හොට් චොකලට් බිම.සුපිරි කොපි හල් වල අංක එකේ බිමයි  HOT CHOCOLATE DRINK.සැකසීමට ඉතා පසුයි.

    මෙම පානය අපට හරියටම අවශ්‍ය ද්‍රව්‍ය කිව නොහැක රසය අනුව සියලු ද අඩු වැඩි කර ගත හැක.ලෝකයේ HOT CHOCOLATE DRINK  වර්ග විශාල ප්‍රමාණයක් ඇත සකසන ක්‍රමද ද එකකට එකක් වෙනස්ය.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    (කෝප්ප  03 සදහා )

    සම්පුර්ණ යොදය සහිත කිරි කෝප්ප 02 යි.


    පිටිකිරි මේස හැඳි 01 යි .(කපාගත් මේස හැඳි)

    ඩාර්ක් චොකලට් කුඩු කරගත් මේස හැඳි 04 යි(චොකලට් චිප්ස්,කොකෝව පවුඩර්,සාමාන්‍ය චොකලට් භාවිත කල හැක.)



    සීනි රස අනුව (සීනි අත්‍යවශ නොවේ).

    වැනිලා එසන්ස් තේ හැඳි 01 යි.

    සැර සිම සදහා විපින් ක්‍රිම් හා චොකලට් කුඩු සුවපයක්.

    සාදන ක්‍රමය.

    පිටි කිරි මේස හැඳ වතුර සුවපයක් එකතු තේ හැඳක් පමණ එකතු කර හොඳින් දිය කරගෙන කිරි වලට එකතු කර දිය කර ගන්න.හොඳින් පෙර ගන්න කෑට ඉවත් කර ගැනිම සදහා.

    පතුල ඝණ කමින් යුතු භාජන යකට කිරි එකතු කර අඩු දින්දරේ උණුක‍රගන්න.









    මද වෙලාවකින් එයට චොකලට් එකතු කර ගන්න සීනි අවශ්‍ය නම් එක්කර ගන්න.
    වැනිල එකතු කරන්න.මතක තබා ගන්න ඉතාමත් අඩු දින්දරේ කිරි උණුකයුතුවේ උතුර යමට ඉඩ ඇත.
    හොඳින් උතුරන විට උඳුනෙන් නේ ගින්දර තවත් අඩු කරන්න විනාඩි 02 පමණ තබා උඳුනින් ඉවත් කරගන්න.

    HOT CHOCOLATE අලංකාර පොප්ප වලට පෙරා ඒකරා ගන්න.



    උඩින් විපින් ක්‍රිම් සුවපයක් තබා චොකලට් කුඩු ඉස පිළිගන්වන්න.
    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
       

    Hot Hot Hot




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලෝකයේ අංක එකේ රසවත්ම උණුසුම් පානය. HOT CHOCOLATE DRINK Rating: 5 Reviewed By: Admin
    Scroll to Top