728x90 AdSpace


  • Latest News

    Wednesday, December 21, 2016

    පෑන් කේක් (පොල්කිරි) Coconut Milked Pan Cake




    පෑන් කේක් (පොල්කිරිCoconut Milked Pan Cake




    Coconut Milked Pan Cake


    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් පිටි ග්‍රෑම් 250 යි


    බිත්තර 01 යි


    උණු කරගත් බටර් මේස හැඳි 02 යි


    පොල්කිරි කෝප්ප 1 ½ යි 


    සීනි තේ හැඳි 01 යි


    හාල් පිටි මේස හැඳි 01 යි


    වැනිලා එසන්ස්


    රස අනුව ලුණු

    සකසන ලද පැණි පොල් ඔබගේ රසය අනුව


    බැදගත් රටකජු  කැලී සිටින සේ පොඩිකර ගත්



    සාදන ක්‍රමය:

    පොල් කිරි ,බිත්තර,සීනි,(අවශ්‍ය නම් වතුර ) මිශ්‍ර කර හොඳින් තට්ටු කරගන්න (බිට් කරගන්න)



    මෙයට පිටි(පාන් පිටි හා හාල් පිටි ) ටික ටික එක්කර කරමින් හොඳින් තට්ටු කරන්න (කැට නොමැතිව සකස් කරගතයුතුවේ) වඩාත් උකු නමි වතුර සුවල්පයක් ඒක්කර ගන්න.


    පෙරේනයකින් හොඳින් පෙරා ගන්න.(කැට ඇත්නම් ඉවත් වේ).


    පැයක්  හෝ දෙකක් පමණ පසෙකින් තබන්න.

    පැණි පොල් හා කැලී සිටින සේ පොඩිකර ගත් බැදගත් රටකජු  කැලී හොඳින් මිශ්‍ර කරන්න


    පසෙක තැබු මිශ්‍රණය බටර් හැන්ඳක්  හා වැනිලා එසන්ස් එක්කර හොඳින් මිශ්‍ර කරන.

    නන්ස්ටික් පැන් එක්ක හෝ තොසේ සාදන කබලක් මද ගින්දරේ  රත් කර ගන්න.
    තොසේ  පිසින ආකාරයට තරමක සියුම් පෑන් කේක් පිසගන්න.










    උඳුනේන් ගත් සැනෙන් එම උණු සුමෙන්ම රටකජු  පැණි පොල් තබා  පැන් කේක් රෝල් කර ගන්න.











    එසේ රෝල් කරගත් පැන් කේක් විනාඩි පමණ උණුසුම් වූ පැන් එක මත තබා නැවත පිසගන්න.



    පැන් කේක් සදහා ඔබට කැමැති වර්ණ යොදා සකසා ගත හැක.එය තවත් අලංකාර වේ.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පෑන් කේක් (පොල්කිරි) Coconut Milked Pan Cake Rating: 5 Reviewed By: Admin
    Scroll to Top