728x90 AdSpace


  • Latest News

    Sunday, December 18, 2016

    මළ බද්ධය,බඩවැල්වල තුවාල,ගැස්ට්‍රයිටීස් අමාරු සුවපත් කරන ලැක්ස්ටේට්වී අඩංගු බනානා මිල්ක් ෂේක් Banana Milkshake


    Banana Milkshake


    මළ බද්ධය,බඩවැල්වල තුවාල,ගැස්ට්‍රයිටීස් අමාරු සුවපත් කරන ක්ස්ටේට්වී අඩංගු බනානා මිල්ක් ෂේක්





    Banana Milkshake

    බොහෝ දෙනට තිබෙන මළ  බද්ධය පීඩා විදියි(ටොයිලට් යමේ අපසුව) මළ වියලි බඩ වේලීම නිසා බඩ වැල් තුවාල වීම පත් වීම නිසා කලක් යත්ම බඩ වැල්වල පිළිකද අසාදන වලට ලක් වීම හා ආධික ලෙස ලේ පිට වීම නිසා අතුරු අභාධ රැසකට හේතු සදකයකි. ගැස්ට්‍රයිටීස් අභාධ ඇති වීමටද මෙය ප්‍රධාන හෙතුවකකි.

    එනම් කෙසෙල් කියන්නේ බටහිර වෙදකමේ හා ආයුර්වේදයේ කියන ආකාරයට මළ ලිහිල් කරන ලැක්ස්ටේට්වී පරිපුර්ණවූ ආහාරයකි.එනම් මළ ලිහිකොට පහසුවෙන් මළ බද්ධය තොරව පිට කිරීමට හැකිවේ(ටොයිලට් යැමේ පහසු කරවයි) ගැස්ට්‍රයිටීස් හා බඩවැල්වල තුවාල සුවපත් කරයි.

    අනමාළු,ඇඹුල් හෝ ඔනැම කෙසෙල් වර්ගයක ලැක්ස්ටේට්වී අඩංගුවේ.




    බනානා මිල්ක් ෂේක්


    අවශ්‍ය ද්‍රව්‍ය:


    හොඳින් ඉදුණු කෙසෙල් කෝප්ප 02 යි


    කිරි විදුරු 01 යි


    හොඳ වර්ගයේ රට ඉඳි ලොකු 06 යි


    රස අනුව අවශ්‍ය නම් මීපැණි


    වැනිලා තේ හැඳි 02 යි


    අවශ්‍ය නම් බානානා එසන්ස් භාවිත කල හැක.(රසය වැඩිවේ)


    ටින්කිරි මේස හැඳි  01 අවශ්‍ය නම් භාවිත කල හැක.(රසය වැඩිවේ)


    සාදන ක්‍රමය:


    කෙසෙල්,කිරි, වැනිලා, රට ඉඳි (ඇට ඉවත් කරගත්),


     මීපැණි හොඳින් බිලේන්ඩ කරගන්න.






    දියර ගතිය අඩු වෙනතුරැ හොඳින් බිලේන්ඩ කරගන්න.



    තරමක උස හැඩයෙන් යුත් විදුරුවක පිළිගවන්න.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මළ බද්ධය,බඩවැල්වල තුවාල,ගැස්ට්‍රයිටීස් අමාරු සුවපත් කරන ලැක්ස්ටේට්වී අඩංගු බනානා මිල්ක් ෂේක් Banana Milkshake Rating: 5 Reviewed By: Admin
    Scroll to Top