සිනමා රංගනයට ප්‍රේම කරන්නෙකු ආදරයෙන් වල්මත් වී අරබුමම කඳුලක්ව පටන් ගන්න ආදරය ඔහුගේ වාසනාවත් නොපසුබසුනා උනන්දුවත් නිසා ඔහුගේ ආදරය ජය ගනීද පරාජය වේය යන කුතුහලය තුල ගල යන ප්‍රේමකව්‍ය...... REMO ......
හාස්‍ය රසය හා විනෝදය තේමා කර ගත් මෙම අදරාන්දරය ඔබේ හදවතේ ආදරයේ සියුම් තත් කම්පනය කරන බව නොවනුමානය
![]() |
අදුනක රංගන ශිලිපිය |
![]() |
හෙදියක්ද යෙහෙලියක්ද |
ආදරය ලබා ගන්නට උත්සහ නොකරන්නා ආදරය ගැන
පසු තැවීමට සුදුස්සෙක් නොවේ
යන තෙමා පටයෙන් ලොව පුරා තිරගත වන මේ අදර අන්දරය දැන් ඔබේ ලගම සිනමා
තිරයේ
0 comments:
Post a Comment