මෙමෙ ඉංගිරිසි සිනමා පටයේ සිංහල තේරුම වනුයේ අධික බීමත් කමින් පසු දින ඇතිවන හිසරදයයි මෙම සිනමා පටය ආරම්බයේ එක තරුනයෙක්ගේ විවාහයට ප්‍රථම තම යහළුවන්ට bleacher party සමරනු ලබයි එහිද එක යහුවෙකු ඔවුන්ගේ සාදය තව තවත් රසවත් කිරීම සදහා ඔවුන්ගේ බීම විදුරු වලට මත් කුඩක් එකතු කරනු ලබයි
ඉන් පසු කුමක් සිදුවේවිද
හාස්‍ය රසය හා කුතුහලය පිරි මේ සුපිරි සිනමා පටයට ඔබ අත් නොහැරිය යුතුම රමණීය සිනමා පටයකි මෙහි දැනට කොටස් 3ක් නිකුත් වී ඇත
0 comments:
Post a Comment