Breakfast
උදැසන ආහාරය
Ideal time 7-8am, don’t have it later than 10am, must
remember: eat within 30 mints of Waking up
හොඳම වෙලාව
වන්නේ උදැසන 7-8 කලා සීමාවයි,උදැසන අවදිවී මිනිත්තු 30 ඇතුලත ආහාර ගෙනීම වඩාත්
යෝග්‍යවේ නමුත් මතකතබා ගන්න උදැසන 10 පෙර උදැසන ආහාරය ගත යුත්තේය
Lunch
දහවල් ආහාරය හොඳම
වෙලාව වන්නේ දහවල්12.30-2 කලා සීමාවයි, නමුත්
මතකතබා ගන්න උදැසන ආහාරයෙන් පැය 4 පසු දහවල් ආහාරය ගත යුත්තේය.දාහවල් ආහාරය සවස 4
පෙර ගෙනිමට අමතක නොකරන්න.
Ideal time 12.30-2 pm, don’t it later than: 4 pm, must remember:
an ideal time gap between breakfast and lunch is 4 hrs.
Dinner
රාත්‍රී ආහාරය
Ideal time: 6-9 pm, don’t have it later than: 10 pm, must
remember: the meal should be at least 3 hrs. Before you sleep
හොඳම වෙලාව
වන්නේ සවස 6-9 කලා සීමාවයි.රාත්‍රී 10 පෙර ආහාරය ලබාගන්න අමතක නොකරන්න.නමුත්
මතක තබාගන් රාත්‍රී නිඳට පැය 3 පෙර ආහාරඅනුබව කරන්න.
Tips
මතකයේ රදවා
ගන්නා
Do not eat heavy meal after 17:00 pm. make a rule to have heavy
breakfast and light dinner.
ඉතා සැහැල්ලු ආහාරයක් රත්‍රියට ගතයුතු අතර උදැසන ආහාරය හොඳම පෝෂණයක් සහිත ආහාර වේලක් ලබාගත
යුතුවේ. මතක තබාගන්න සවස 5 පසුව අධි පෝෂණයෙන් ආහාර ගෙනීම සෞඛයට අහිත කරයි.
Always drink more water in the morning and less in the night
for better digestion.
හැමවිටම උදැසන කාලයේ ජලය පානය කරන්න රත්‍රි කාලයේ අඩුවෙන් පානය කරන්න.
A glass of milk a day
දිනකට කිරි
වීදුරුවක් පමණක් පානය කරන්න
An apple a day
එක ඇපල්
ගෙඩියක් පමණක් ආහාරයට ගන්න
3 liters of water per day
ආවම වශයෙන්
ජලය ලීටර 3 පානය කරන්න
Do not take medicine with cold water. Always medicine with
normal or Luke warm water
ඖෂධ භාවිතා
කරනවිට ශිතකළ ජලය බාවිතා නොකරන්න.මද උණුසුම් ජලය හෝ උණුකොට නිවාගත් ජලය පානය කරන්න.
One lemon a day
දෙහි හෝ ලෙමන්
ගෙඩියක් ආහාරයට ගන්න
The best time to relax your body and sleep is from 10pm to
4am
අපි නින්දට
යායුතු හොඳම වෙළාව වන්නේ වන්නේ රාත්‍රී 10ත් අලුයම 4ත් අතර තුරය.
The right time to eat or drink different foods
ඉහත වගුවේ
සදහන් ආහාර ගතයුතු වේලාවන්
Best time to eat හොඳම වෙලාවන්
|
Worst time to eat නොගතයුතු
වෙලාවන්
|
|
Cheese චීස්
|
Early morning උදෙසන කාලය
|
Night රාත්‍රී
කාලය
|
Meat මස්
|
Noon දහවල් කාලය
|
Night රාත්‍රී
කාලය
|
Bananasකෙසෙල්
|
Noon දහවල් කාලය
|
Night රාත්‍රී
කාලය
|
Walnuts වෝල්නට්
|
Evening සන්දියාවේ කාලයෙ
|
Morning/noon/night උදෙසන/දහව/රාත්‍රී කාලය
|
Apple ඇපල්
|
Morning උදෙසන කාලය
|
Evening /night රාත්‍රී කාලය
|
Milk කිරි
|
Night රත්‍රි
කාලය
|
Morning උදෙසන කාලය
|
Rice බත්
|
Lunch දහවල් කාලය
|
Night රාත්‍රී කාලය
|
Curd මුදුවපු
කිරි
|
Day උදෙසන්ත් සන්දියාවත්
අතර
|
Night රාත්‍රී කාලය
|
0 comments:
Post a Comment