දියවැඩියාව,අධිරුදිර පීඩනය, හෘදයාබාද ඇතුලුව අප නොදන්නා
රෝග කාරක වලට හේතුව?
මේසලුණු නොහොත් table salt බව ඔබ දන්නවාද?
අපි වෙළද ප්‍රචාරයන්ට රැවටි පහසුවටත් ලෙහෙසියටත් අප නොදැනුවත්ව අනුබව කරන්නේ වස වීම අතිශයින් කනගාටුවට කරුණකි . අප නොදැනුවත්වම අපි රෝගීන්වී
හමාරයි .
ලුණු යනු අපට අත්‍යවශ්‍ය රස කාරකයකි. ආහාර පාන සදහා
අතිශයින් වැදගත්ය නමුත් එම අතිශයින් අත්‍යවශ්‍ය රස කාරකය අප රෝගීන් බවට පත්කරයි නම්
එය මහත් ඛේදවචාකයකි.
ලුණු අප සිරුරට අත්‍යවශ්‍ය අප ගන්නා ආහාර,පාන වර්ග අපගේ
සිරුරට සියලුම විටමින් වර්ග ජිර්ණය වීම සදහා මහගු උපකාරයක් කරයි. නමුත් අප ශරීරයට අත්‍යවශ්‍ය
එම ලුණු මගින් සිදුවන ජීර්ණ ක්‍රියා වලිය
අක්‍රීය කරන්නේ අප රෝග වලට ලක්වීමකි එය වැලක් විය නොහැක.(ශරිරයේ දිරවීමේ ක්‍රියාව ,මස්පිඩු
ශක්තිමත් කිරීම,අස්ථි ශක්තිමත් කිරීම වැනි)
table salt නොහෝත් මේසලුණු
යනු කුමක්ද?
සොභාවිකව හිරු රස්මියෙන් වියලුනු ලබන මුහුදු ලුණු අදික වාෂ්පීකරණය
එනම් උෂ්ණත්වය ෆැරන්හයිඩ් 1200 අදිකව රත් කිරීමකින් අනතුරුව පිටි කිරීම නොහොත්
කුඩු කරනු ලබන ලුණු වලටයි.එසේ උෂ්ණත්වයට ලක් විමේදී ලුණු වල ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ
වර්ග සියල්ලම පාහේ විනාශ වීමට ලක්වන බව විශේෂඥ්වරුගේ මතයයි.අවසානයේ ඉතිරිවන්නේ සෝඩියම්
(sodium) පමණක් බව ඔවුන් සඳහන් කරයි.එම සෝඩියම් සිරුරට අහිතකරව
බලපාන බව ඔවුන් වැඩි දුරටත් විග්‍රහා කරයි.
එනම් අප ගන්නාවූ මේස ලුණු වල අන්තර් ගතය වනුයේ 99% සෝඩියම්
වීම නිසා වැඩිපුර
සෝඩියම් (sodium) අප අනුබව කිරීම නිසා අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වයට
අතිශයෙන් අහිතකරව බලපායි. පහත වගුවේ
ග්රෑම් 100 සදහා අඩංගු සංගටකයන් එය මානව පැහැදිලිය.
Per 100 grams
ඔබ දන්නවාද ලුණු සොභාවිකව සුදු පැහැය නොගන්නා බව එම සුදු
පැහැය ලබා ගනු ලබන්නේ රසායනික සංයෝගයන් එකතු කොට වර්ණ ගැන්විමෙනි එනම් එම වර්ණ පවා
අපගේ සිරුරට අහිත කරව බලපාන්නේය.
අධික උෂ්ණත්වයට ලක්වීම නිසා සොභාවිකව ලැබෙනා අයඩීන්( iodine) පවා විනාශ වන අතර එම
විනාශ වූ අයඩීන් වෙනුවට කෘත්ත්‍රිම අයඩින් එකතු කරයි.. එයද සොභාවික අයඩීන් මෙන්
ශරීරයට හිතකර නොවන බව එසේම මේස ලුණු තෙතමනෙන් තොරව කල් තබා ගැනීම සදහා තව බොහේ රසායනික
වර්ග භාවිතා කරනු ලබයි එසේ එකතු කරනලද අයඩීන් ආහාර පිසීමේදී භාවිතා කිරීමෙන්
විනාශවන බව
සෝඩියම් අමතරව සාමාන්‍යන්
ලුණු වල අන්තර් ගත සිරුරට අවශ්‍ය නිජ ලවණ (actinium, aluminum, antimony, arsenic,
astatine, barium, beryllium, bismuth, boron, bromine, cadmium, calcium, carbon,
cerium, cesium, chlorine, chromium, cobalt, copper, dysprosium, erbium,
europium, fluorine, francium, gadolinium, gallium, germanium, gold, hafnium,
holmium, hydrogen, indium, iodine, iridium, iron, lanthanum, lead, lithium,
lutetium, magnesium, manganese, mercury, molybdenum, neodymium, neptunium,
nickel, niobium, nitrogen, osmium, oxygen, palladium, phosphorus, platinum,
plutonium, polonium, potassium, praseodymium, protactinium, radium, rhenium,
rhodium, rubidium, ruthenium, samarium, scandium, selenium, silicon, silver,
sodium, strontium, sulfur, tantalum, tellurium, terbium, thallium, thorium,
thulium, tin, titanium, uranium, vanadium, wolfram, yttrium, ytterbium, zinc
and zircon)
එසේම මුහුදු ලුණු අද එතරම් සෞඛ්‍යය සම්පන්න නොවන බව
විශේෂඥ්වරුන්ගේ මතය වීඇත. එයට මූලික සාධකය වන්නේ පරිසර දුෂණය හා විශාල වශයෙන් ඉවත්වන
අපද්‍රවය හා ඛනිජ සහ ඉන්ධන වර්ග මුහුදට එක්වීම වැනි සාධක නිසා මුහුදු ලුණු භාවිතය
අවම කරන ලෙස ඔවුන්ගේ නිගමනය වීඇත.
ඔබ නොදන්නා තවත් කාරණාවක් නම් මේස ලුණු භාවිතා කිරිමට සහ
විකිණීම තහනමට ලක් වී ඇති බව.ලෝක වෙළදපොලේ තාහනමට ලක්වූ ආහාර නිෂ්පාදනයක් බව නමුත්
අපි වැඩියෙන්ම භාවිතා කරන නිෂ්පදනයක් වීම කොතරම් කනගාටුදායකද.
මෙම මේස ලුණු දින පතා භාවිතා කිරීමෙන් අපට
අත්වන ඉරණම කුමක්ද?
එනම් අප නොදැනුවත්වම පහත සදහන් රෝගයන්ට ගොදුරු වී හමාරය.
අමාශගත රෝග
1.දියවැඩියා
2.රුධිරයේ අධික
මේදය තැම්පත්වීම
3.අධික තරබාරුව
4.වකුගඩු අබාද
5.තයිරොයිඩ් ඌණතාවයන්
6.අග්නීයාස ගත
රෝග
7.හෘද ආශ්‍රිත
රෝගයන්
8.ශරිරයේ සමතුලිතාවය
බිදවැටීම
9.අධි රුධිර පීඩනය
10.දරු උපත්
හීනවීම
11.මස්පිඩු වේදනා
12.අස්ථි දුර්වල
වීම්
13.හන්දිපත්
වේදනාව
14.ආතතිය
15.දරුවන්ගේ වර්දනය
අඩාලවීම
16.මොලේ ආශ්‍රිත
රෝග
වැනි විශාල රෝග කාරක රැසකට ලක් වීමේ උනතාවන්ට ගොදුරු වී ඇත ( swelling,major kidney,thyroid,liver
problem,goiters,asedena,hypertension,heart disease,strained,elimination systems,
muscle cramps, heart failure, depression) එසේම රුදිරයේ සිනි සහ මේදය සොභාවිකව පාලනය සෝඩියම්
වැඩි වීම නිසා අකල් මරණ වලට ගොදුරු වීම,ජිවිත
කාලයම අප සුව කල නොහෙකි රෝගයන්ගේ අවදානයට ලක් වීම හැක.
අපගේ දරුවන්
ක්‍රියාකාරිත්වය හීනවීම තරබරු වීම වෙනි රෝගටද මෙය සෘජුවම බලපායි.
එනම් table
salt වෙනුවට අප බාවිතා කල යුත්තේ මොනවද ?
ඒ සදහා ලෝකයේ
විශේෂඥ්වරුගේ මතයට හා ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මේ සදහා විකල්ප රාශියක්ඇත
ලෝකයේ ලුණු වර්ග රාශියක් එහේත්,මුහුදුලුණු නොවන
විල්වලින් ලබගන්නාවූ ලුණු,හිමාලයේ කදු වැටියේ
හිමලයන් rock නැමැති පාෂාණ වලින් ලබා ගන්න ලුණු, රසානික විපර්යසයන්ට ලක් නොකරන ලද මුහුදු
කැට ලුණු හොදින් සෝදා බාවිතා කරහැක.
ඔබට මතකද ඔබේ
ආචිචි ආහාර පිසීමට භාවිතා කල ලුණු පොල් කට්ට . එයට භාවිතා කල ලුණු ඉතා කලුපැහැති
ලුණු එහි සිප්පි කටු පවා දක්නට ලැබිණී ඔවුන් කිපවීටක්ම සෝදා එමලුණු භාවිතා කරණලදී.
එම ලුණු පොල් කට්ට අපේ නිවෙස් වලින් ඉවත් වීම
මුලික හේතුවෙ. එසේම රසානික විපර්යාසයට ලක් කොට සුදු කරන ලද ලුණු භවිත්යත් මෙයට
මුලික ශාදකයා වී එත .අපගේ කම්මැලිකම ලෙහෙසිය
වැනි හේතු සාදක නිසා අපි ලෙඩුන් බවට පත්ව ඇත.![]() |
විශේෂඥ්වරුගේ
මතය හොදම ලුණු ලෙස සාදන් කරන්නේ හිමාලයේන් ලබාගන්නා ගල්පරයෙන් සකස් කරනු ලබන ලුණුය.
එනම් හිමලයන් පින්ක් සෝල්ට්ය.
එම ලුණු වර්ගය
අදිරුදිර පිඩනයට පවා හොදබව ඔවුන්ගේ මතය...
0 comments:
Post a Comment