කුඩා කාලයේ සිට වැලි කැටයක්වත් පය නොගැටෙන සුපිරි ධනවතේකුගේ ජිවිතය උඩු යටිකුරු වන්නට යන්නේ එක නිමේෂයකි.
කුතුහලය ආදරය සෙනෙහස කඳුල වේදනාව කැටි වූ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය
මෙම සුපිරි ධන කුවේරයාගේ ආදරණිය මවගේ හදිස්සි අනතුරත් සමගම මොහු ලෝකේ සියලුම වෙදහෙදකම් කර අවසානයේ මහත් අසරණව සිටින විට ඔහුට මව ජීවත් කරවීම සදහා එක් දොරක් පමණක් විවර වේ ඒ මවගේ ජීවිතය පතා දින 48 සිඟාකෑම ඔහුට එය හැකි වේවිද? මව බේරා ගැනීමට පුළුවන්? වේවිද අදම නරබන්න
මේ සියල්ල මැද ඔහුට තම ජීවන සහකාරිය හමුවේ නමුත් මොහු සිගන්නෙකි මොහුට ඈයට ආදරය කල හැකි වේවිද ඈයාව ලබා ගැත හැකිවේවිද ????
මේ සියල්ල අතර ජීවිතයේ යම් සියුම් යථාර්තයන් මානව අපට කියා දෙන මෙම සිනමා කෘතිය ඔබේ ජීවිතයේ මග නොහැරිය යුතු එක වරක් නොව කීප වතාවක්ම නැරබිය යුතුම සිනමා පටයකි
0 comments:
Post a Comment